Home Local News Room : සමාජවාදය කරපින්නාගෙන හිටපු බොරලුගොඩ සිංහයන්ට අද වෙලා තියෙන සන්තෑසිය...

News Room : සමාජවාදය කරපින්නාගෙන හිටපු බොරලුගොඩ සිංහයන්ට අද වෙලා තියෙන සන්තෑසිය මෙන්න මෙහෙම තමයි අද පාර්ලිමේන්තුවේදී දිගහැරුනෙ! අනේ අපොයි! (VIDEO)

2
0

සමාජවාදය කේන්ද්‍ර කොටගත් බොරලුගොඩ සිංහයන්ගේ පරපුරෙන් පැවත එන වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාද මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව ඇති බව ඉරාන් වික්‍රමරත්න මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ එය වික්‍රමසිංහ මහතා අත්කරගත් විශාල ජයග්‍රහණයක් බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here