Home Local News Room : ලැප්ටොප් එක උකුලේ තියාගෙන වැඩකරද්දී චාජරය පුපුරයි! බටපොල අවුරුදු...

News Room : ලැප්ටොප් එක උකුලේ තියාගෙන වැඩකරද්දී චාජරය පුපුරයි! බටපොල අවුරුදු 14ක සිසුවෙක් මියයයි!

8
0

බටපොල කොබෙයිතුඩුව  පරිගණක යන්ත්‍රයක චාජර් එක  පුපුරා ගොස් එය ක්‍රියාකළ දාහතර හැවිරිදි පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි බලපිටිය රෝහල් පොලීසිය කියයි.

බෙන්වල පාර ඉදිකැටිය පදිංචි  ඩබ්ලිව්. ඒ.සෙනත් ඉදුවර නමැති සිසුවා බව ද පොලීසිය කියයි.

එය පුපුරන අවස්ථාවේදී ඔහු පරිගනකය උකුලේ තබාගෙන ක්‍රියාත්මක කර ඇති බවත් පරිගනකය ඇතැයි පොලීසිය කියයි.    

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here