Home Local News Room : බංකොලොත් වෙලා තියෙන රටේ ඇයි පාරවල් හදන්න මෙච්චර පෙරේත?...

News Room : බංකොලොත් වෙලා තියෙන රටේ ඇයි පාරවල් හදන්න මෙච්චර පෙරේත? තවත් ඇමැතිලා 10ක් පත්කරලා ඇමැතිවරු 70ක් නඩත්තු කරන්නේ කොහොමද? අරගලය කරපු තරුණයන් ඉල්ලුවේ හොරුන්ට දඬුවම් දෙන්න! ඇයි ජනාධිපතිතුමා හොරුන්ව රකින්නේ? ජනතාවට සහනයක් දෙන්න කිසිම යෝජනාවක් නැත්තේ ඇයි? රනිල්ගේ අයවැය කුඩුපට්ටම් කරමින් හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ කළ කතාව මෙන්න! මේක අහන්න ඇත්තටම වටිනවා! (VIDEO)

1
0

බංකොලොත් වී ඇති රටක අනවශ්‍ය වියදම් වෙනුවෙන් විශාල මුදලක් මෙවර අයවැයෙන් වෙන් කොට ඇති බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් අයවැය පිළිබදව බරපතළ විවේචනයක් හෙතෙම එල්ල කළේය.




LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here