Home Local News Room : පාර්ලිමේන්තුවේ ඉන්න ආර්ථික ඔස්තාර්ලාට නොපෙනුනු-ඔස්තාර්ලා හංගපු අයවැයේ භයානක වගන්ති...

News Room : පාර්ලිමේන්තුවේ ඉන්න ආර්ථික ඔස්තාර්ලාට නොපෙනුනු-ඔස්තාර්ලා හංගපු අයවැයේ භයානක වගන්ති ටික චන්න ජයසුමන හෙළිකරලා දායි! (VIDEO)

5
0

අයවැයේ සාධනීය ලක්ෂණ මෙන්ම සගවන ලද භයානක වගන්ති රැසක් ඇතුළත්ව ඇති බව චන්න ජයසුමන මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා ටෙලිකොම් සමාගම ශ්‍රී ලංකා ඉන්ෂූවරන්ස් ඇතුලු ලාබ ලබන ආයතන විකිණීම සදහා පිඹුරුපත් සකසා ඇති බවය.

එමෙන්ම මහවැලි ඉඩම්වල අයිතිය සෙවීමට ජනාධිපතිවරයා යෝජනා කර ඇති බවත්, අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට එවැන්නක් කිරීමේ නීත්‍යනුකූල අයිතියක් නොමැති බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here