Home Local News Room : ගෝඨාවත් ඇන්දුවා! අපිවත් ඇන්දුවා! අපිට දේශනාත් තිබ්බා! කව්ද දන්නවාද?...

News Room : ගෝඨාවත් ඇන්දුවා! අපිවත් ඇන්දුවා! අපිට දේශනාත් තිබ්බා! කව්ද දන්නවාද? මෙන්න මෙයා! චන්ද්‍රසේන පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! (VIDEO)

5
0

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කැබිනට් මණ්ඩලය රැවටීමකට ලක්වූ බව හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සදහන් කළේය.

ඒ මහතා පෙන්වා දුන්නේ විශේෂඥ වෛද්‍ය දොස්තර අනුරුද්ධ පාදෙණිය විසින් කාබනික වගාව පිළිබද සදහන් කරමින් ආණ්ඩුවම රැවටීමකට ලක් කළ බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here