තමන් අධිකරණය තුළ තබා කුරුදුවත්ත පොලිසිය පිටතට ගිය බවත්, ඉන් අනතුරුව අධිකරණයට කරුණු දැක්වූයේ කුරුදුවත්ත පොලිසිය නොව කොළඹ අපරාධ කොට්ඨාසය බවත් අත්අඩංගුවට ගෙන සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
ඇය පෙන්වා දුන්නේ ඉහළින් පැමිණි දුරකතන ඇමතුමකට අනුව මෙය සිදුවූ බවකි.