Home Local News Room : විපක්ෂයේ දේශපාලන පක්ෂ-කණ්ඩායම් 16ක් මැතිවරණ කොමිසමටම ගිහින් පළාත් පාලන...

News Room : විපක්ෂයේ දේශපාලන පක්ෂ-කණ්ඩායම් 16ක් මැතිවරණ කොමිසමටම ගිහින් පළාත් පාලන ජන්දය ඉල්ලයි! (PHOTOS)

2
0

අද දින‌යේ විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 16ක් මැතිවරණ කොමිසම වෙත ගොස් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එම කොමිසම සමග සාකච්ජා කිරීමට පියවර ගත්හ.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පිරිස මැතිවරණ කොමිසම වෙත පැමිණ තිබිණ.

මෙහි වැඩිදුර විස්තර පසුවට බලාපොරොත්තු වන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here