Home Local News Room : මහවැස්සේ සජිත් බුද්ධිකයි රෙහානුයි එක්ක හිරුණිකා බලන්න කුරුඳුවත්ත පොලිසියට...

News Room : මහවැස්සේ සජිත් බුද්ධිකයි රෙහානුයි එක්ක හිරුණිකා බලන්න කුරුඳුවත්ත පොලිසියට යයි! (VIDEO)

1
0

අත්අඩංගුවට පත්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුලු සජබ ක්‍රියාකාරිනියන්ගේ සුවදුක් විමසීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කුරුදුවත්ත පොලිසියට ගොස් තිබිණ.

එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ ඉදිරියේදී ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සමග කොළඹට පැමිණීමට සජබය සැලසුම් කර ඇති බවයි.

මෙම අවස්ථාවට බුද්ධික පතිරණ සහ රෙහාන් ජයවික්‍රම මහතාද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here