Home Local News Room : මගුල් ගේත් කුලියට දීලා පෝරුවත් කුලියට දීලා මනමාලිත් කාට...

News Room : මගුල් ගේත් කුලියට දීලා පෝරුවත් කුලියට දීලා මනමාලිත් කාට හරි විකුණලා දාන අයවැයක් තමයි ගෙනත් තියෙන්නේ! මාර උපහැරණයකින් පුබුදු රනිල්ගේ අයවැය ගැන විග්‍රහ කරයි! (VIDEO)

9
0

මෙවර රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කොට ඇත්තේ මගුල් ගෙයත් කුලියට දී පෝරුවත් කුලියට දී මනමාලියද කාට හෝ විකුණා දැමීමේ අයවැයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ‌ජාගොඩ මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ මේ අයවැයෙන් විප්ලවයක් පිළිබද කතා කරමින් ප්‍රතිවිප්ලවයක් කොට ඇති බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here