Home Local News Room : බොරතෙල් මිල තවත් පහළට – Lanka Truth | සිංහල

News Room : බොරතෙල් මිල තවත් පහළට – Lanka Truth | සිංහල

2
0

ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඊයේ (14) දිනට සාපේක්ෂව අද (15) දිනයේ තවදුරටත් පහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 93.20ක් ලෙස සටහන් වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 85.64ක් ලෙස සටහන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here