Home Local News Room : ප්‍රශ්න කොච්චර තිබ්බත් IPhone 14 ගන්න කොළඹ GENXT ප්‍රදර්ශනාගාරයට...

News Room : ප්‍රශ්න කොච්චර තිබ්බත් IPhone 14 ගන්න කොළඹ GENXT ප්‍රදර්ශනාගාරයට හොඳ සෙනගක් එයි! ජනප්‍රිය කලාකරුවන්ගෙනුත් අඩුවක්ම නෑ! (VIDEO & PHOTOS)

1
0

ලංකාවට ඇපල් ජංගම දුරකතන ගෙන්වා බෙදාහරින නිල ලත් එකම නියෝජිතයා වන GENXT ආයතනය මගින් පසුගියදා නවතම ඇපල් ජංගම දුරකතනය වන IPhone 14 මාදිලිය ලංකාවට හදුන්වා දුන්නේය.

මෙම අවස්ථාවට GENXT ආයකනයේ විධායක අධ්‍යක්ෂවරයා වන රජීව් ගුණරත්න මහතා මෙන්ම කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් එක්ව සිටියහ.

මේරියන්ස් නායක නලින් පෙරේරා, වස්ත සංගීත කණ්ඩායම, යුරේනි නොෂිකා, ගයාන් පෙරේරා ආදී කලා ශීල්පීන් එම අවස්ථාවට සහභාගී වී සිටියේ මෙසේය.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here