Home Local News Room : කොරියාවේදී අතුරුදන් වූ රග්බි නායිකාව CCTV එකෙන් මතුවෙයි!

News Room : කොරියාවේදී අතුරුදන් වූ රග්බි නායිකාව CCTV එකෙන් මතුවෙයි!

0
0

දකුණු කොරියාවේ පැවැති රග්බි තරගාවලිය අවසානයේදී අතුරුදන් වූ ශ්‍රී ලංකා රගර් කණ්ඩායමේ නායිකා දුලානි පලිකොන්දගේ සොයාගැනීමට එරට ආරක්ෂක අංශ සමත් වී ඇත.

ඒ, CCTV දත්ත ඔස්සේ කළ පරීක්ෂාවකිනි.

එරට ආරක්ෂක පද්ධතිය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් ‌මේ අයුරින් ඉතා ඉක්මණින් ඇය සොයාගැනීමට හැතිව ඇති අතර වහාම ඇය ලංකාවට එවීමට කටයුතු කර ඇති බවද දැනගන්නට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here