Home Local News Room : එනකොට කිව්වේ ජාත්‍යන්තර සබධතා ඔස්තාර්ලා කියලා! කෝ අතේ තියෙනවා...

News Room : එනකොට කිව්වේ ජාත්‍යන්තර සබධතා ඔස්තාර්ලා කියලා! කෝ අතේ තියෙනවා කියපු ඩොලර් බිලියන 4…? කෝ ලෝක බැංකුව දෙනවා කියපුවා! කෝ ADB එක දෙනවා කියපුවා! දැන් කරන්නේ ඇමැති වෙන්දේසියක්! බෑග් පිටින් අරන් එන්නේ ඇමැතිකම් දෙන්න! (VIDEO)

0
0

බලයට පැමිණෙද්දී ආණ්ඩුවේ ඇතැමුන් කියා සිටියේ ජාත්‍යන්තර ඔස්තාර්ලා බවත්, එම සබධතා උපයෝගී කොටගෙන රටට ගෙන ආ ඩොලර් පෙන්වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේය.

ජපානයෙන් ඩොලර් බිලියන 4ක් දෙන බව කියා සිටියත් එසේ ලැබුණු මුදල් පෙන්වන ලෙසද ඒ මහතා අභියෝග කළේය.

අද ඇමැති වෙන්දේසියක් සිදුවන බවත්, මුදල් බෑග්වල දමාගෙන ඒ සදහා පැමිණෙන බවත් හෙතෙම කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here