Home Local News Room : අත්අඩංගුවට ගත් හිරුණිකා පොලිසිය ඇතුළේ ඉන්න ඡායාරූප මෙන්න…! (PHOTOS...

News Room : අත්අඩංගුවට ගත් හිරුණිකා පොලිසිය ඇතුළේ ඉන්න ඡායාරූප මෙන්න…! (PHOTOS / VIDEO))

0
0

පොලීසිය විසින් කාන්තාවන්ට සිදුකරන හිරිහැරවලට එරෙහිව සාමකාමී විරෝධතාවක් සිදුකිරීමට ගොස් සිටියදී කුරුඳුවත්ත පොලිසිය ඊයේ (14) අත්අඩංගුවට ගත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් පිරිස කුරුඳුවත්ත පොලිසිය තුළ සිටින ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් අප වෙත ලැබී ඇත.

පාර්ලිමේන්තුවේ ඊයේ පැවැති අයවැය කතාවෙන් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසගේ සුවදුක් විමසීම සඳහා කුරුඳුවත්ත පොලීසියට ගිය අවස්ථාවේදී මෙම ඡායාරූප ලබාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here