රැදවුම් නියෝග මත අත්ැඩංගුවේ සිටින අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ අද තංගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණ.
එහිදී විශාල රෙද්දකින් වසා කිසිවකුටත් නොපෙනෙන පරිදි මුදලිගේ අධිකරණය හමුවට රැගෙන ඒමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගත්තේ මෙසේය.