Home Local News Room : රනිල් අයවැය කියවන අස්සේ විපක්ෂය පැත්තේ අස්සන් ගැනීමේ ව්‍යාපාරයක්!...

News Room : රනිල් අයවැය කියවන අස්සේ විපක්ෂය පැත්තේ අස්සන් ගැනීමේ ව්‍යාපාරයක්! ආණ්ඩු පක්ෂය කලබල වෙයි!

0
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ විපක්ෂය පැත්තේ මන්ත්‍රීවරුන්ගේ අස්සන් ගැනීමේ මෙහෙයුමක් දියත් වී ඇති බව වාර්තා වේ.

මෙ‌ම මෙහෙයුම ඩිලාන් පෙරේරා සහ අශෝක අබේසිංහ විසින් දියත් කොට ඇති බව දැනගන්නට ඇත.

පළාත් පාලන මැතිවරණය නියමිත කාලය පවත්වන ලෙසට ආණ්ඩුවට බල කෙරෙමින් විපක්ෂයේ මන්ත්‍රීවරු මෙසේ විශේෂ ලිපියකට අස්සන් තබා ඇති බව පැවසේ.

කෙසේවෙතත් විපක්ෂයේ මෙම අස්සන් එකතු කිරීමේ වැඩපිළිවෙළ හේතුවෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කලබලයට පත්ව සිටි බවද දැනගන්නට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here