Home Local News Room : රනිල් අයවැයෙන් ‘ත්‍රෛලෝක විජය පත්‍ර බෝග’ හෙවත් කංසා වවන්න...

News Room : රනිල් අයවැයෙන් ‘ත්‍රෛලෝක විජය පත්‍ර බෝග’ හෙවත් කංසා වවන්න කොළ එළිය පත්තු කරයි! (VIDEO)

1
0

ත්‍රෛලෝක විජය පත්‍ර බෝග අපනයන සඳහා නිෂ්පාදනය කිරීම සොයාබැලීමට විශේෂඥ කමිටුවක් පත් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කෙළ්ය.

ඒවා අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමට හැකියාව සොයා බැලිය යුතුයැයි ඒ මහතා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here