කාන්තා අතවර චෝදනාවකට ලක්ව සිරගතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා වන දෙවන ඇප අයැදුම් පත්‍රය මේ වනවිට අධිකරණය වෙත යොමුකර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එළැඹෙන දෙසැම්බර් මස 8 වනදා නිව් සවුත් වේල්ස් අධිකරණයේ දී නඩු විභාගය පැවැත්වීමට නියමිතය.






