Home Local News Room : ඝාතනයට ලක්වූ මන්ත්‍රී අමරකීර්තිගේ බිරියයි පුතයි අද ආණ්ඩු පක්ෂ...

News Room : ඝාතනයට ලක්වූ මන්ත්‍රී අමරකීර්තිගේ බිරියයි පුතයි අද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ඇවිත් වාඩිවෙයි!

0
0

අද පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ බිරිය සහ පුතා සහභාගී වී ඇති බව වාර්තා වේ.

මෙහිදී පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අමරකීර්ති මහතා වෙනුවෙන් එකතු කළ මුදල් අමරකීර්ති මහතාගේ බිරිය වෙත ලබා දීමට පියවර ගෙන ඇති බව පැවසේ.

අදළ මුදල් ජනාධිපතිවරයා විසින් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා අතුකෝරල පවුල වෙත එම මුදල් ත්‍යාගය පිරිනමා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here