Home Local News Room : 2024 වසරේ 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන සත්කාරකත්වය ශ්‍රී...

News Room : 2024 වසරේ 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවට – Lanka Truth | සිංහල

0
0

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර ඇති නිවේදනයට අනුව 2024 වසරේ 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව 2024 වසරේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර 2026 වසරේ සම සත්කාරකත්වය සිම්බාබ්වේ සහ නැමීබියා යන රටවල් වලට හිමිව ඇති අතර 2025 වසරේ 19න් පහළ කාන්තා ලෝක කුසලාන පන්දුවාර 20-20 තරගාවලිය මලයාසියාවේ සහ තායිලන්තයේ පැවැත්වෙන බවද ක්‍රිකට් කවුන්සිලය නිකුත් කල නිවේදනයේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here