Home Local News Room : ලංකාවේ නළුවො 7 දෙනෙක් ජාත්‍යන්තර සිනමා උලෙළකදී හොදම නළුවා...

News Room : ලංකාවේ නළුවො 7 දෙනෙක් ජාත්‍යන්තර සිනමා උලෙළකදී හොදම නළුවා සම්මානය දිනයි! ඒක ලෝක වාර්තාවක්! හත් දෙනා හේමාල්-මහේන්ද්‍ර-අශාන්-දර්ශන්-දසුන්-ප්‍රියන්ත සහ සුරන්! (PHOTOS)

0
0

වියට්නාමයේ හනොයිහි පැවති හැනොයි අන්තර්ජාතික සිනමා උළෙල (Hanoi International Film Festival) ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කළ ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂ අරුණ ජයවර්ධනගේ “මාරියා” චිත්‍රපටයට, එහි “හොඳම නළුවාට” හිමි සම්මානය හිමිවුනා.

හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, දසුන් පතිරණ, ප්‍රියන්ත සිරිකුමාර සහ සුරන් දිසානායක යන ශිල්පීන් හත් දෙනෙක් මේ චිත්‍රපටයට දායකවූ අතර මෙම “හොඳම නළුවා” සම්මානය පිරිනැමුනේ මෙහි රඟපෑ රංගන ශිල්පීන් හත්දෙනාම වෙනුවෙනුයි. එයත් මෙම සම්මානයේ විශේෂත්වයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here