Home Local News Room : පොලිස් කාන්තාවගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කළේ පොලිස් පරීක්ෂක චමින්ද...

News Room : පොලිස් කාන්තාවගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කළේ පොලිස් පරීක්ෂක චමින්ද පින්තු! ‌පොලිසියට වෙච්ච ලැජ්ජාව පොලිස්පති ගාවටම යයි! (VIDEO)

2
0

උද්ඝෝෂණයක් අතරතුරදී ‌කාන්තා පොලිස් නිලධාරිනියකගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කිරීමට කටයුතු කොට ඇත්තේ පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂණ චමින්ද පින්තු බව සදහන් වේ.

මේ පිළිබදව පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිවරයා විශේෂ විමර්ශන ඒකකය වෙත දැනුම් දීමක්ද සිදු කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here