Home Local News Room : ආණ්ඩුවේ සිගරැට්වලට බදු නොගහන්නේ ඇයි? සිගරැට් මගඩියට ආණ්ඩුවේ හිතවතකුට...

News Room : ආණ්ඩුවේ සිගරැට්වලට බදු නොගහන්නේ ඇයි? සිගරැට් මගඩියට ආණ්ඩුවේ හිතවතකුට ලක්ෂ 31500ක් දුන්න හැටි අනුර පාර්ලිමේන්තුවේ හෙළි කළේ මෙහෙමයි! (VIDEO)

4
0

සිගරැට් මගඩියට ආණ්ඩුවේ බලධාරීන් සහාය ලබා දුන් ආකාරය පිළිබදව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් කළේය.

එහිදී දිසානායක මහතා කියා සිටියේ ව්‍යාපාරික ඩී.එස්. ගුණසේකර සමාගමේ මුදිත ගුණසේකර විසින් ලංකා බැංකුවේ කටුවන ශාකාවෙන් රුපියල් ලක්ෂ 31500ක් සිගරැට් මිලදී ගැනීම සදහා ඉල්ලුම් කර ඇති බවත්, අයවැයෙන් සිගරැට් මිල ඉහළ යාමට නියමිත බැවින් එම සිගරැට් තොගය ඇපයට තබා මෙම ණය මුදල ඉල්ලා ඇති බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here