Home Local News Room : ගොඩක් දූදරුවො පාසල් එන්නෙ හරියට ආහාර වේලක් නැතිව! ඇතැම්...

News Room : ගොඩක් දූදරුවො පාසල් එන්නෙ හරියට ආහාර වේලක් නැතිව! ඇතැම් දරුවො කන්න නැතිව කලන්තෙ දාලා වැටෙනවා! මේක භයානක තත්ත්වයක්! ආණ්ඩුව ගේන්න හදන අයවැයෙන් පාසල් දරුවන්ට දිවා ආහාර වේලක් දෙන්න වහාම කටයුතු කරන්න! විපක්ෂනායක ලක්ෂ 40ක් දරුවො වෙනුවෙන් පාර්ලිමේන්තුවෙ කතා කරයි! (VIDEO)

5
0

මේ වන විට දරුවන් පාසැල් තුළ ක්ලාන්තව ඇද වැටෙන තත්වයක් නිර්මාණය වී ඇති බවත්, මේ තත්ත්වය පිළිබඳව වහා සැලකිල්ලට ගෙන එළඹෙන අයවැයේදී දරුවන්ට දිවා ආහාරය ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසත්, ඊට අමතරව මහ ම දරුවන් පිළිබඳව පෝෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කොට ඔවුන්ගේ පෝෂණ තත්වය පිළිබදව පරික්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

ඊට අමතරව මේ වන විට මහපොළ ශිෂ්‍යත්වය ලබාදීම ප්‍රමාද වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා එය කඩිනමින් ලබා දෙන ලෙසත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here