අරගලයේ සිටි ස්වාමින් වහන්සේලාට අසැබි වචනයෙන් බැන වැදුණු ප්‍රකට සූපවේදී පබිලිස් සිල්වා මහතාගේ පුතා ඇතුලු කෝකියන් කිහිප දෙනාගේ ක්‍රිකාකලාපය දැඩිව විවේචනය කිරීමට චමීර පෙරේරා කටයුතු කර තිබිණ.
මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහලාගේ සට්ටැඹියන් ලෙස කටයුතු නොකොට කෝකියන් ලෙස සිය රාජකාරිය සිදු කරන ලෙසය.