Home Local News Room : රනිල් IMF එක ගැන විපක්ෂයේ ඉන්නකොට කියපු දේයි ජනාධිපති...

News Room : රනිල් IMF එක ගැන විපක්ෂයේ ඉන්නකොට කියපු දේයි ජනාධිපති වුණාට පස්සේ කියන දේයි මරික්කාර් පාර්ලිමේන්තුවේදී හොදටම පෙන්නලා දෙයි! (VIDEO)

0
0

රනිල් වික්‍රමසිංහ මහතා එදා විපක්ෂයේ සිටියදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සම්බන්ධයෙන් කී කතා සහ අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර අරමුදලේ ගිවිසුම සම්බන්ධයෙන් කියන කතා එකිනෙකට පරස්පර බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා කියා සිටියේය.

අද ආණ්ඩුව මූල්‍ය අරමුදල සමග හොර රහසේ ගිවිසුම් අස්සන් කර ඇති බවට චෝදනාවක්ද මරික්කාර් මහතා එල්ල කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here