Home Local News Room : බිත්තර වැඩි මිලට විකුණලා ඉල්ලන් කයි! දඩය ලක්ෂ 10යි!

News Room : බිත්තර වැඩි මිලට විකුණලා ඉල්ලන් කයි! දඩය ලක්ෂ 10යි!

0
0

උපරිම සිල්ලර මිල ඉල්මවා බිත්තර අලෙවි කළ හංවැල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලකට එරෙහිව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 1,020,000ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

ඒ අනුව එම දඩ මුදල සඳහන් වන්නේ මෙතෙක් බිත්තර වැඩි මිලට විකිණීමට එරෙහිව පැනවූ වැඩි ම දඩ මුදල ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here