Home Local News Room : නාමල්ගේ හයියෙන් බෙලිඅත්තට ආවා කියපු OIC මහනුවරට විසිවෙයි! (VIDEO)

News Room : නාමල්ගේ හයියෙන් බෙලිඅත්තට ආවා කියපු OIC මහනුවරට විසිවෙයි! (VIDEO)

5
0

සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙන ආන්දෝලනාත්මක හඬපටයක් හේතුවෙන් බෙලිඅත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයාට මාරුවීමක් ලබාදී තිබේ.

ඒ අනුව බෙලිඅත්ත පොලීසියේ ස්ථානාධිපති ඊ. එම්. අයි. බී. විජේරත්න මහතාව එලෙස මහනුවර කොට්ඨාසය වෙත මාරු කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here