Home Local News Room : අනුරාධපුරේ ඥානක්කාට තවම විශේෂ ආරක්ෂාවක් දෙනවා! ඥානක්කා ආරක්ෂා කරන්න...

News Room : අනුරාධපුරේ ඥානක්කාට තවම විශේෂ ආරක්ෂාවක් දෙනවා! ඥානක්කා ආරක්ෂා කරන්න පොලිසියේ අයව විශේෂ ඩියුටි දානවා! (VIDEO)

0
0

තවමත් පොලිසිය අනුරාධපුරේ ඥානා අක්කාට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පැවසීය.

එසේ වුවත් පොලිස් නිලධාරීන්ට තවමත් ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි බවද ඒ මහතා සදහන් කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here