Home Local News Room : වසන්ත මුදලිගේව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන්න! කරාපිටි රෝහලට ඉදිරිපත්...

News Room : වසන්ත මුදලිගේව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන්න! කරාපිටි රෝහලට ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ගේන්න! මූලික අයිතිවාසිකම් නඩුව විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි!

0
0

තමන් නීත්‍යානුකූල නොවන ලෙස අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටිමෙන් මූලික අයිතිවාසිමක්  කඩවී ඇතැයි සඳහන් කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාගේ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.

දැනට රැඳවුම් බාරයේ සිටින වසන්ත මුදලිගේ මහතා මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කරන ලෙසත් කරාපිටිය ශික්ෂණ රෝහලට ඉදිරිපත් කර අධිකරණ වෛද්‍යවාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here