Home Local News Room : ලංකාවට ඩොලර් බිලියන 2.9යි! බංග්ලාදේශයට 4.5යි! අපිට පොඩි හැන්දකින්...

News Room : ලංකාවට ඩොලර් බිලියන 2.9යි! බංග්ලාදේශයට 4.5යි! අපිට පොඩි හැන්දකින් බෙදලා මූල්‍ය අරමුදල ලොකු හැන්දකින් බංග්ලාදේශයට බෙදුවේ ඇයි?

0
0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් බංග්ලාදේශය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක ආධාර වැඩසටහනක් වෙනුවෙන් තාවකාලික එකඟතාවයකට පැමිණ තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන් කළේ එය මාස 42ක් සඳහා වූ කාර්යමණ්ඩල එකඟතාවයක් බවය.

කෙසේවෙතත් මූල්‍ය අරමුදල ලංකාවට ලබාදීමට එකග වී ඇත්තේ ‌ඩොලර් බිලියන 2.9ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here