Home Local News Room : රනිල් සුනාක්ට අතට අත දී දවසක්වත් නෑ! බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව...

News Room : රනිල් සුනාක්ට අතට අත දී දවසක්වත් නෑ! බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ලංකාවේ පතුරු යවයි! (VIDEO)

4
0

මානව හිමිකම් කවුන්සිලයේ එකඟතා කඩකරමින් ශ්‍රී ලංකාවේ ත්‍රස්ත පනත උපයෝගී කරගෙන ජනතාවට එරෙහිව මර්දනයක් ක්‍රියාත්මක කරන බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අද සදහන් විය.

ඒ, ලංකාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේය.

එහිදී තෙරේසා විලියම්ස් පෙන්වා දුන්නේ රාජපක්ෂ රෙජීමය ලංකාවේ ආර්ථිකය විනාශ කළ බවත්, ඔවුන්ගෙන් පසුව ආ නායකයත් විශාල වර්ධනයක් දැන‍ට පෙන්නුම් නොකරන බවත්ය.

කෙසේවෙතත් COP 27 සමුලුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බ්‍රිතාන්‍ය නව අගමැති රිෂී සුනාක් මහතා හට අතට අත දී පැය කිහිපයක් ඇතුළත මෙම ප්‍රහාරය එල්ල වීම විශේෂ සිදුවීමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here