Home Local News Room : පාර්ලිමේන්තුව බලන්න ආවොත් කිරි වීදුරුවක් දෙනවා! දරුවන්ගේ මන්දපෝෂණ ප්‍රශ්නෙට...

News Room : පාර්ලිමේන්තුව බලන්න ආවොත් කිරි වීදුරුවක් දෙනවා! දරුවන්ගේ මන්දපෝෂණ ප්‍රශ්නෙට පාර්ලිමේන්තුවෙන් මාර විසඳුමක්!

0
0

පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසල් දරු දැරියන්ට කිරිවීදුරුවක් නොමිලේ  ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේ‍ය.

පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා පාසල් දරුවන් රැගෙන ඒමට බලාපොරොත්තු වන්නේ නම්  බලධාරීන් ඒ සම්බන්ධයෙන්  ලිඛිතව ඉල්ලීමක් කළ යුතු බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here