Home Local News Room : කැමිලා එක්ක උත්සවයකට ආපු චාල්ස් රජුට බිත්තරවලින් ගහයි! (VIDEO)

News Room : කැමිලා එක්ක උත්සවයකට ආපු චාල්ස් රජුට බිත්තරවලින් ගහයි! (VIDEO)

0
0

බ්‍රිතාන්‍යයේ 03 වැනි චාර්ල්ස් රජුට එංගලන්තයේ යෝර්ක් හි මිකෙල්ගේට් ප්‍රදේශයේදී බිත්තර ප්‍රහාර එල්ල කර තිබෙනවා.

කැමිලා පාකර් සමග සංචාරයක නිරතවන අතරතුර එහි රැස්ව සිටි පිරිසක් අතර සිටි පුද්ගලයෙක් චාර්ල්ස් රජු ඉලක්ක කරගනිමින් මෙම බිත්තර ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම බිත්තර ප්‍රහාර අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here