Home Local News Room : රට බංකොලොත් කරපු ආර්ථික ඝාතකයන් කව්ද? නම් ගම් එක්කම...

News Room : රට බංකොලොත් කරපු ආර්ථික ඝාතකයන් කව්ද? නම් ගම් එක්කම කබ්රාල් අතිවිශේෂ හෙළිදරව්වක් කරයි! රහස් වැළක් එළියට දායි! (VIDEO)

1
0

රට බංකොලොත් කිරීමේ ප්‍රධාන වගඋත්තරකරුවෙකු යැයි, බොහෝ පිරිසක් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් දෙසට ඇගිල්ල දිගු කරති.

නමුත් එම චෝදනාව පිළිගැනීමට හිටපු මහබැංකු අධිපතිවරයා කිසිසේත්ම සූදානම් නැත.

ඔහු එම චෝදනාව ප්‍රතික්ෂේප කරන අතර රට බංකොලොත් කිරීමට වගකිව යුතු පුද්ගලයන් පිලිබදව හෙළි දරව් කිරීමටද සූදානමින් සිටියි. ඒ ඔහු විසින් ලියා ඇති නවතම කෘතිය ඔස්සේ ය.

හිටපු මහබැංකු අධිපතිවරයා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබෙන ආකාරයට ඔහු විසින් ලියා තිබෙන ආර්ථික ඝාතකයන් මැද නම් කෘතිය, ලංකාව බංකොලොත් කිරීමට වගකිව යුතු පුද්ගලයන් පිළිබදව කරන හෙළිදරව්වකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here