Home Local News Room : කොවිඩ් වැලදුණු මෛත්‍රීට සුවය පතා රට පුරා බෝධි පූජා...

News Room : කොවිඩ් වැලදුණු මෛත්‍රීට සුවය පතා රට පුරා බෝධි පූජා පවත්වන්න ශ්‍රීලනිපයෙන් තීන්දුවක්! (VIDEO)

0
0

කොරෝනා ‌වැලදී මේ වනවිට නිරෝධායනයේ පසුවන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සුවය පතා දිවයින පුරා ආසන මට්ටමින් බෝධි පූජා මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානය පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අදහස් දැක්වූයේ මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here