පැය කිහිපයක් පුරා ඊයේ ඇදහැලුණු වර්ෂාවෙන් කොළඹ මාර්ග රැසක්ම ජලයෙන් යටවුණු ආකාරය දැකගත හැකිවිය.
පසුගිය කාලයේදී කොළඹට ගුවන් පාලම්, උමංමාර්ග ඇතුලු නව මාර්ග සංවාර්ධන ව්‍යාපෘති ගණනාවක් හදුන්වා දුන්නද තවමත් පැය කිහිපයක වර්ෂාවෙන් මංමාවත් ජලයෙන් යටවීම විශේෂ සිදුවීමකි.






