Home Local News Room : හකීම්ගේ සම්මේලනයට රනිල් එක්ක රට ගිය ඇමැති නසීර් බාල්දියක්...

News Room : හකීම්ගේ සම්මේලනයට රනිල් එක්ක රට ගිය ඇමැති නසීර් බාල්දියක් පෙරළයි! දැඩි ආරක්ෂාවක් මැද හකීම් රැස්වීමට අරන් එයි! (VIDEO)

2
0

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සම්මේලවය ඊයේ පුත්තලමේ පැවැති අතර එහි යම් නොසන්සුන් තත්ත්වයක් මතුවූ ආකාරයක් දැකගත හැකි විය.

පුත්තලම නගරාධිපතිවරයා චෝදනා කළේ ආණ්ඩුවට එක්ව ඇමැති ධූරයක් ගත් නසීර් අහමඩ් මහතාගේ පිරිස් මෙම විරෝධය ඇති කළ බවකි.

ඒ අනුව පක්ෂ නායක රවුෆ් හකීම් මහතා දැඩි රැකවල් මැද සම්මේලනයට රැගෙන ආ ආකාරයක් දැක ගත හැකි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here