Home Local News Room : ඉම්රාන්ගේ කකුලෙන් උණ්ඩ 3ක් එළියට ගනී!

News Room : ඉම්රාන්ගේ කකුලෙන් උණ්ඩ 3ක් එළියට ගනී!

1
0

පසුගිය සතියේ සිදු වූ වෙඩි තැබීමෙන් තමන්ගේ දකුණු කකුලෙන් උණ්ඩ තුනක් ඉවත් කළ බව පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් පවසයි.

පසුගිය බ්‍රහස්පතින්දා ගුජ්රන්වාලා හි පැවති දේශපාලන රැලියකදී වෙඩි තැබීමෙන් ඉම්රාන් ඛාන් දිවි ගලවා ගත් අතර එය ඔහුගේ පක්ෂය එය ඝාතන උත්සාහයක් ලෙස නම් කර ඇත.

සඳුදා සීඑන්එන් හි බෙකී ඇන්ඩර්සන් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ඛාන් පැවසුවේ, “ඔවුන් මගේ දකුණු කකුලෙන් උණ්ඩ තුනක් එළියට ගත්තා. වම් පැත්තේ ඉතිරි වූ කැබලි කිහිපයක් තිබුණා. ” යනුවෙනි.

තමන්ගේ පාදයේ අස්ථිවලට හානි වී ඇති බවත්, ඔහුගේ පාදය තැලී ඇති බවත්, සාමාන්‍ය ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීමට සති හතරක් හෝ හයක් ගතවනු ඇතැයි ඛාන් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here