Home Local News Room : හිරේ ඉන්න ධනුෂ්කව බලන්න සුපිරි ඔස්ට්‍රේලියානු පිතිකරු මැක්ස්වෙල් පොලිසියට...

News Room : හිරේ ඉන්න ධනුෂ්කව බලන්න සුපිරි ඔස්ට්‍රේලියානු පිතිකරු මැක්ස්වෙල් පොලිසියට යයි! ධනුෂ්කගෙන් සමාව ඉල්ලයි!

1
0

අතවර චෝදනාවක් හේතුකොටගෙන් සිරගත කොට සිටින ධනුෂ්ක ගුණතිලකගේ සුවදුක් විමසීම සදහා ඔස්ට්‍රේලිායනු සුපිරි පිතිකරු ග්ලෙන් මැක්ස්වෙල් පොලිස් ස්ථානය වෙත් ගොස් තිබේ.

එහිදී සිදුව ඇති සිද්ධිය සම්බන්ධයෙන් ධනුෂ්කගේන සමාව ඉල්ලීමටත්, සිද්ධිය සමතයකට පත්කරගැනීමටත් තමන් උත්සාහ ගන්නා බවත් මැක්ස්වෙල් පවසා ඇත.

‘ශ්‍රී ලංකා ප්‍රබල ක්‍රීඩක දනුශ්ක ගුණතිලක වෙනුවෙන් මම පෙනී සිටිනවා. අපේ රටට ඇවිත් මේ වගේ කරදර වලට මුහුණ දීමට සිදු වුන එක ගැන මං ඔහුගෙන් සමාව ඉල්ලා සිටියා.දනුශ්ක ගුණතිලක ගෙන් අතවරයට ලක් උනා යැයි චෝදනා කරන තරුණිය සමග කතා බහා කෝට ප්‍රශ්නය විසදා ගැනීමට හැකිද යන්න එම තරුණියගෙන් විමසනවා.්’ යැයි හෙතෙම පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here