Home Local News Room : හිටපු මැකො මහින්ද දේශප්‍රියගේ ඩබල් ගේම් එක ජී.එල්. ප්‍රශ්න...

News Room : හිටපු මැකො මහින්ද දේශප්‍රියගේ ඩබල් ගේම් එක ජී.එල්. ප්‍රශ්න කරයි! (VIDEO)

0
0

හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද‌ දේශප්‍රිය මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය හමුවකදී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රශ්න කර සිටියේය.

තමන් සිටින කමිටුව හේතුවෙන් මැතිවරණ කල් ‌දැමිය යුතු නැති බවට දේශප්‍රිය මහතා කියා සිටියද පීරිස් මහතා විමසා සිටියේ එසේ නම් මේ මොහොතේ එවැනි කමිටුවක් පත්කළේ කුමකටද යන්න ගැටලුවක් බවකි.

එවැනි කමිටුවක් පත්කළේම මැතිවරණ කල්දැමීමේ උවමනාවෙන් බවද පීරිස් මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here