‘ගමින් ගමට යමු……. මිනිස්සු දැනුවත් කරමු…..
හොරුන් , මිනීමරුවන්, වංචා කාරයෝ, දූෂිතයන් , කප්පම් කරුවන්, අපරාධකරුවන්ට එපා ගහන්න කතිරය….
රට ජාතිය ආගම ගැන අවංක කැක්කුමක් තියෙන උගත් බුද්ධිමත් මිනිස්සුන්ට ගහමු කතිරය….
දේශපාලන පක්ෂය අදාළ නැත….
මාගේ අරගලය…’
මේ අද දිනයේ ප්‍රකට නිවේදකයකු වන විශ්ව ලංකා සිය ෆේස්බුක් පිටුවේ පළ කොට තිබූ සටහනකි මේ.
ඒ අනුව හෙතෙම ගමින් ගමට යමින් ජනතාව දැනුවත් කරන ආකාරයේ ඡායාරූපද එහි පළ කිරීමට පියවර ගෙන තිබිණ.








