Home Local News Room : කන්දකාඩු සිද්ධිය ගැන රනිල් ඊජිප්තුවේ සිටම වාර්තාවක් ඉල්ලයි!

News Room : කන්දකාඩු සිද්ධිය ගැන රනිල් ඊජිප්තුවේ සිටම වාර්තාවක් ඉල්ලයි!

2
0

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ඊයේ හටගෙන ඇති ගැටුම සම්බන්ධයෙන් වහාම තමන් වෙත වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊජිප්තුවේ සිටම දැනුම් දී ඇති බව පැවසේ.

දුරකථනය ඔස්සේ අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යවරයා අමතා ඇති ජනාධිපතිවරයා නැවත මෙවැනි සිදුවීම් ඇති නොවීමට වගබලා ගන්නා ලෙසද අමාත්‍යවරයාට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

කන්දකාඩුවේ ගැටුම රැදවියන් දෙපිරිසක් අතර ඇති වූ එකක් බවත් ගැටුම අතරතුර රැදවියන් සියයක් පමණ පලාගොස් ඇති බවත් පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here