Home Local News Room : ඊජිප්තු ගිය රනිල් රාජ්‍ය නායකයන් මුණගැහෙයි!

News Room : ඊජිප්තු ගිය රනිල් රාජ්‍ය නායකයන් මුණගැහෙයි!

4
0

COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහා ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm El Sheikh) නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් මහතා  හමුවිය.

ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ස්ලෝවේනියා ජනරජයේ ජනාධිපති බෙරුට් පාහෝර් මහතා  (Borut Pahor) අතර හමුවක් ද අද (07) සිදු විය.

ස්ලෝවේනියා ජනාධිපතිවරයා  මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉතා සුහදශීලිව පිළිගත් අතර අනතුරුව නායක දෙපළ සාකච්ඡාවකට එක් වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here