Home Local News Room : අපි වැරැද්ද පිළිගන්නේ නෑ! ධනුෂ්ක නිර්දෝෂීලු! (VIDEO)

News Room : අපි වැරැද්ද පිළිගන්නේ නෑ! ධනුෂ්ක නිර්දෝෂීලු! (VIDEO)

3
0

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට ඔස්ට්‍රේලියානු තරුණියකට අතවර කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව පිළිනොගන්නා බවත්, ධනුෂ්ක නිර්දෝෂී බව අධිකරණයට දැනුම් දෙන බවත් නීතීඥ චානක සේනානායක මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් මාධයට ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ ධනුෂ්කගේ පාර්ශ්වයෙන් මෙම නඩුව ජයග්‍රහණය කිරීමේ හැකියාවක් පවතින බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here