අන්තරේ අඬහැරය ඊයේ දින කරාපිටිය නගරයේදී ධාරාණිපාත වර්ෂාවද නොතකා උද්ඝෝෂණ ව්‍යාපාරයත් පැවැත්වීය.
එහිදී අන්තරේ භික්ෂු බලමණ්ඩලයේ වැඩබලන කැදවුම්කාර හිමි නමක් ප්‍රතාශ කළේ ලබන 18 වැනි දිනට වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි සිරකොට මාස 3ක් බවත්, ඒ නිමිත්තෙන් ලබන 9 වැනිදා ජාතික විරෝධතාවක් ප්‍රකාශ කරන බවකි.






