Home Local News Room : සභාපති මුදිත දිගටම කිව්වා ආයෙමත් ගෑස් මිල අඩු කරනවා...

News Room : සභාපති මුදිත දිගටම කිව්වා ආයෙමත් ගෑස් මිල අඩු කරනවා කියලා! ඒ වුණාට අද රෑට රුපියල් 250කින් ගෑස් මිල ඉහළ යනවාලු!

1
0

අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑම්12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200ත් 250ත් අතර මිලකින් ඉහළ යනු ඇති බව ලිට්‍රෝ ගෑස්  සමාගම පවසයි. 

එසේ වැඩිවන මිල ගණන පසුව දැනුම්දීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here