Home Local News Room : මාලදිවයිනේ ඉඳන් අම්බලන්තොටට ආපු අනුර දෙවෙනි දා කොටුවේ උද්ඝෝෂණය...

News Room : මාලදිවයිනේ ඉඳන් අම්බලන්තොටට ආපු අනුර දෙවෙනි දා කොටුවේ උද්ඝෝෂණය මග හැරපු හේතුව මෙන්න කියනවා! (VIDEO)

1
0

පසුගිය දෙවැනිදා ‌කොටුවේ පැවැතිඋද්ඝෝෂණයට ජවිපෙ සහභාගී නොවුණු හේතුව ජවිපෙ අනුර කුමාර දිසානායක මහතා කීය.

ඒ මහතා කියා සිටියේ විනයක්, අරමුණක්, සංවිධානාත්මක දේශපාලනයක් නොමැති වීම මත එම උද්ඝෝෂණයට ‌සහභාගී නොවුණු බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here