Home Local News Room : ධනුෂ්ක ගුණතිලකව ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට අරන්! කාන්තාවකගෙන් පොලිසියට යළිත් දූෂණ...

News Room : ධනුෂ්ක ගුණතිලකව ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට අරන්! කාන්තාවකගෙන් පොලිසියට යළිත් දූෂණ චෝදනාවක්! ධනුෂ්කව දමා ලංකා පිල අද ලංකාවට එන්න පිටත් වෙයි!

0
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

කාන්තාවක් විසින් කරන ලද දූෂණ පැමිණිල්ලක් මත ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

ධනුෂ්ක ගුණතිලක නොමැතිව ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ කොළඹ බලා පිටත්ව පැමිණ තිබේ.

ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේ පැවති T20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ සංචාරය කළ අතර ආබාධයකට ලක්ව තරඟාවලියෙන් ඉවත් විය.

2018 වසරේදීද මෙවැනි චෝදනාවකට ධනුෂ්ක ගුණතිලකට තරග තහනමක් පැනවී තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here