Home Local News Room : ගම්පහට එන්න එපා! ප්‍රසන්න මහින්දට දැනුම් දෙයි! (VIDEO)

News Room : ගම්පහට එන්න එපා! ප්‍රසන්න මහින්දට දැනුම් දෙයි! (VIDEO)

6
0

තමන්ට ලබන දෙසැම්බරයේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ගම්පහ රැස්වීමක් පැවැත්වීමට පක්ෂයෙන් දින ලබා දී ඇති නමුත් තමන් එම රැස්වීම නොපවත්වන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

මාධ්‍ය සමග සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ කවදුරටත් දේශපාලනයේ සිටිනවාද යන කාරණය මහින්ද රාජපක්ෂ මහත විසින් තීන්දු කළ යුතු බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here